දිනපතා පාවිච්චියට ඉතාම සුදුසුලෙස නිමවා ඇත.
හිරැ එළියෙන් සම ආරක්ෂාකරන හර්බල් අඩංගුයි
රාත්‍රී පෝෂන සත්කාරයක් ලෙසද ක්‍රියාකරයි.
අධික ලෙස අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
අවපැහැ වූ සම මත ෆෙයානස් ආස්තරණයක් සේ ක්‍රියාකරයි
ස්වභාවික මල් සුවඳින් යුතුයි.
නිවසින් පිටතට යද්දීත් ආලේපකළ හැකියි.
සමට රන්වන් පැහැයක් ගෙන දෙයි.
අත්යට, බෙල්ල, ඉකිලි කිහිලි ආශ්‍රිතව වඩාත් හොඳින් ක්‍රියාකරයි.
අත් සහ දෙපාවලට නැවුම් බවක් ගෙන දෙයි.
In Stock
Ayuglow Body Lotion
Handmade With
100% Made in Sri Lanka
Pure Organic Herbal
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන ජනප්‍රියම Day And Night Cream එක වූ Ayuglow ® Day And Night Cream එක නිර්මාණය කළ Sri Sri Madhara Ayurveda Wellness පර්යේෂන සහ සංවර්ධන කන්ඩායමේ තවත් අද්විතීය නිෂ්පාදනයක් මෙසේ Ayuglow සන්නාමය යටතේම එළිදකින වගයි..!
තද අව් රශ්මියෙන් සම ආරක්ෂාකරමින්, අධික ලෙස වියලී ගිය සම අලුත්වැඩියා කරමින්, සමට පැහැපත්වීමට අවශ්‍යකරන හර්බල් පෝෂණය නොමසුරැව ලබාදෙමින් දිනෙන් දින මුළු ශරීරයම එකම පැහැයකට ගන්වන,
ෂියා බටර්, ආමන්ඩ් ඔයිල්, කස්තුරි මන්ජල් සාරය සහ වෙටිවර් ඔයිල් සමඟින් නිමවූ
අද්විතීය හර්බල් Body Lotion එක එයයි..!
Rs. 2,600.00

















Reviews
There are no reviews yet.