පිරිසිදු ඕගැනික් 100% ක් පිරිසිදු තක්කාලි පවුඩර්.අද ලේකයේ තියෙන ස්වභාවික සම පැහැපත්කර දේවල් අතරින් මුල්ම පෙලේ තක්කාලි ඉන්නවා. තක්කාලි සම ලයිට්කරනවා.පැහැපත් කරනවා. ඒක නිසාම අද ලෝකයම තමන්ගේ ෆේස් පැක්වලට ඕගැනික් තක්කාලි මුසුකරනවා.මෙලනීන් ඇතිවීම වළක්වා සමේ කොලැජන් බූස්ට් කරන්න තක්කාලිවලට හැකියාව තියෙනවා. තක්කාලිවල සම බබලවන රසායනිකයන් තියෙනවා. ඒ නිසා ස්කින් ග්ලෝ එකක් ගන්න තක්කාලි තරම් තවත් දෙයක් නෑ. සමට තක්කාලි රත්තරන් හා සමානයි. තක්කාලි සම වියපත්වීම වළක්වනවා. ඇත්තටම යොවුන් සමක් තිළිණකරනවා.
Pure organic 100% tomato powder. Among the natural skin lightening products on the market today, tomatoes are at the forefront. Tomato lightens the skin. That’s why the world today mixes organic tomatoes in their face packs. Tomatoes have the ability to prevent melanin formation and boost skin collagen. Tomato consist of natural chemicals which helps skin glowing.
Reviews
There are no reviews yet.