Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

Priyanka Ubtan Face Pack

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන Priyanka Ubtan Pack එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය! Priyanka Ubtan Pack is the Sri Lanka’s first face pack with traditional Ayurvedic Ubtan beauty care which combines many unique secrets of ancient royal Ubtan care!

Rs. 1,990.00

  • මුහුණට වගේම ශරීරයේ ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්..!
  • හොදම ප්‍රතිඵල ගන්න සති 12 ක් පාවිච්චි කරන්න.
  • පැක් එක එන්නේ පවුඩර් එකක් ලෙසයි. එය යෝගට් හෝ මුදවපු කිරි සමඟ මුසුකළ යුතුයි. තෙල් සහිත සමක් ඇත්නම් වතුර ගන්න පුළුවන්.
  • Can be used for both face & body
  • Use for 12 weeks for best results.
  • The pack comes as a powder. It should be mixed with yogurt or curd. If you have oily skin, you can mix water.

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart