In Stock
99 Fairness Body Oil
Handmade With
100% Made in Sri Lanka
Pure Organic Herbal
100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
Rs. 1,990.00
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.
For the uneven complexion of the face and body as well as skin allergies such as pimples, rashes, scabies, and freckles.
Reviews
There are no reviews yet.