Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

99 Fairness Face Oil

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

100% ස්වභාවික මල්කොළමුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්නමුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වීපැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.

Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

Rs. 1,990.00

මෙය හොඳින් සමට උරාගන්නා සීරම් ඔයිල් එකකි. වඩාත් ප්‍රතිඵලදායක රාත්‍රීයට ආලේප කර උදේට සේදීමෙනි. වරකට ආලේප කළ යුත්තේ ඉතාම ටිකකි. නිවසේ සිටනවානම් උදෑසනටත් ආලේප කළ හැකියි, ෆෙයානස් ක්‍රිම් එකකට වඩා ඉක්මනින් සම මත ක්‍රියාකාරී වේ. සම පැහැපත්කරන හර්බල් සාරයන්ගෙන් සුපොෂිතයි. සම්පූර්ණයෙන්ම 100% හර්බල් සාරයන් පමණයි. කිසිම රසායනික කෙමිකල් එකක් අඩංගු නොවේ.

A serum oil that absorbs well into the skin. More effective by applying at night and washing off in the morning. You can apply it in the morning as well, If you are at home. It works faster on the skin than a cream. Enriched with skin lightening herbal extracts. Only 100% herbal essences.

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart