Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

Ayubrow – Ayurveda Eyebrows And Eyelashes Growth Serum

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

Sri Sri Madhara හී අලුත්ම ආයුර්වේද සීරම් නිෂ්පාදනය, මේ ඝන කළු දෙබැම මෙන්ම, කළු දිගු ඇස් පිහාටු වේගයෙන් වර්ධනය කරන දියුණුම වට්ටෝරැවකින් යුතුවයි එළිදැක්වෙන්නේ..! Sri Sri Madhara’s latest Ayurvedic serum product is launched with the most advanced formula to grow thick black eyebrows and black long eyelashes..!

Rs. 1,760.00

තද කළු පැහැගත් ඝන දෙබැම කෙනෙක්ගේ යෞවන පෙනුම මතුකරනවා. වැඩිකරනවා..! දිගුව සුන්දරව කළුව වැඩුණු ඇස් පිහාටු දෙනෙත්වල කාන්තිය සහ බැල්ම සුන්දර කරනවා..! පෙනුම දීප්තිමත් කරනවා. මුහුණේ ඇති ජීවමය ආකර්ශනය සිය ගුණයකින් වැඩිකරනවා..! ඒ නිසාම, සුන්දරත්වයේ රහස් අංගයක් ලෙස කළුව ඝනව දිදුලන දෙබැම මෙන්ම කළු දිගු ඇස් පිහාටු සැළකෙනවා..!

Enhance the allure of your eyes with our Eyebrow and Eyelash Serum. Specially formulated to nourish and strengthen, this serum promotes fuller, thicker brows and lashes.
The blend of natural ingredients revitalizes follicles, fostering healthy growth for a stunning, natural look. Elevate your beauty routine and let your eyes captivate with this transformative serum.
Achieve visibly fuller and thicker eyebrows and lashes within 8 weeks of regular use. Our potent formula promotes natural growth for a lush, voluminous look.

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart