In Stock
Manali Fairness Bridal Face Pack
Handmade With
100% Made in Sri Lanka
Pure Organic Herbal
අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.
Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.
Rs. 1,990.00
මුහුණට පමණක් නොව මුළු සිරුරටම ගැල්විය හැකි සේ නිමැවුණු මේ විශ්මිත නිශ්පාදිතය සමඟින් මනාලියකගේ ඇති විශ්මිත ෆෙයානස් ටච් එක සමඟින් පැහැපත් බවින් බබළන රූ සපුවක හිමිකාරියක් වන්න. ආයුර්වේදීයට අනුව සමේ අඳුරැ කැලැල් ඉවත්කරන හොඳම හර්බල් මුසුකර තැනූ 100% ක් ස්වභාවික ආලේපනයකි
Be the owner of a radiant beauty with the amazing femininity touch of a bride with this amazing product that can be used not only on the face but also on the whole body. A 100% Natural Face Pack made from the Best Herbal Blend to Remove Dark Spots According to Ayurveda
Reviews
There are no reviews yet.