Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

Mandara Powder Face And Body Wash

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…! Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!

Rs. 1,800.00

කිසිදු රසායනික දෙයක් අඩංගු නොවන, විනාඩි 8 කින් පුදුමාකාර නැවුම් ෂයිනි පැහැපත්බවක් ගෙන දෙන, හැම යුවතිකගේම හැම කාන්තාවකගේම නාන කාමරයේ අත පොවන මානයේ තිබිය යුතුම හාස්කම් නිෂ්පාදනය එයයි.
තේ හැදි 1 ක් ගෙන වතුර බිඳක් සමඟ මුසුකර මුහුණට ගල්වා විනාඩි 7 ක් 8 ක් කවාකාරව පිරිමැදීම සෑහේ.

It is a miracle product that every girl and every woman should have in their bathroom, which does not contain any chemicals and gives an amazing fresh shiny glow in 8 minutes.
It is enough to take 1 tablespoon and mix it with a drop of water and apply it on the face and massage it in a circular motion for 7 to 8 minutes.

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart