Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

Orange Peel Powder

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack. The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.

Rs. 1,990.00

🍊ස්වභාවික පැහැපත්වීමේ හාස්කම් පැක් එක මෙන්න..! 🍊ඔබේ සමටත් ස්වභාවික විටමින් C සාරය පිරැණු කොලැජන් බූස්ටරයක් දෙමුද? සුන්දර ලස්සන සමක රහස කොලැජන් සපිරි වීමයි. එය පුදුමාකාර ලෙස ලබාදීමට ස්වභාවික දොඩම් කුඩු තරම් වටිනා දෙයක් තවත් නැත. 🍊අපගේ Orange Peel Powder Facepack එක ස්වභාවික දොඩම් ගෙඩි 24 ක සාරය එකට කැටිකළ පැක් එකකි. එය ස්වභාවික කොලැජන් සාරයෙන් අනූනයි.
🍊Here is the natural fairness miracle pack..! 🍊Let’s give your skin a collagen booster full of natural vitamin C extract? The secret to beautiful skin is an abundance of collagen. There is nothing better than natural orange powder 🍊Our Orange Peel Powder Face pack is a pack containing the essence of 24 natural oranges. It is a natural collagen extract.

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart