තෙල් සහිත සම මත වඩාත් හොඳින් ක්රියාකරන ආයුර්වේද සංඝකට ඇතුළත් කර තැනූ 100% ස්වභාවික ආලේපනයකි.
උදෑසන දහවල් සහ රාත්රියේ ආලේපකළ හැකියි.
පිටතට යද්දීත් ආලේප කළ හැකියි.
රාත්රී සමට පෝෂක සත්කාරයක් සේ ක්රියාකරයි
කුරුලෑ ඇක්නී ඇති සමකට වුවද ආලේප කළ හැකියි.
සමේ අධික තෙල් සහිත බව පාලනය කරමින් ඔබව පැහැපත්කරයි.
හරිම මුසුව දිනෙන් දින ඔබේ මුහුණ පැහැපත්කරන දෙස බලාගන්න…! එය විශ්වාසවන්ත පොරොන්දුවකි.
A 100% natural cream made with Ayurvedic ingredients that work best on oily skin.
Can be applied morning, afternoon and night.
Can be applied even when going out.
Acts as a nourishing care for the skin at night
It can be applied even to acne-prone skin.
Makes you fairer by controlling excessive oiliness of the skin.
Watch your face brighten day by day with a very smooth…! It is a faithful promise.






























Reviews
There are no reviews yet.