Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

Tealeaf

Best Day and Night Cream For Oily Skin

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

🍀 හරිත තේ දල්ලෙන් මලක් වෙන්න..! Best Day and Night Cream For Oily Skin අධික තෙල් සහිත සමක් ඇති හැම කෙනෙක්ටම පැහැපත්වෙන්නම සෑදූ Day and Night ක්‍රීම් එක එයයි. 💚

Rs. 2,200.00

තෙල් සහිත සම මත වඩාත් හොඳින් ක්‍රියාකරන ආයුර්වේද සංඝකට ඇතුළත් කර තැනූ 100% ස්වභාවික ආලේපනයකි.

🍀උදෑසන දහවල් සහ රාත්‍රියේ ආලේපකළ හැකියි.
🍀පිටතට යද්දීත් ආලේප කළ හැකියි.
🍀රාත්‍රී සමට පෝෂක සත්කාරයක් සේ ක්‍රියාකරයි
🍀කුරුලෑ ඇක්නී ඇති සමකට වුවද ආලේප කළ හැකියි.
🍀සමේ අධික තෙල් සහිත බව පාලනය කරමින් ඔබව පැහැපත්කරයි.

හරිම මුසුව දිනෙන් දින ඔබේ මුහුණ පැහැපත්කරන දෙස බලාගන්න…! එය විශ්වාසවන්ත පොරොන්දුවකි.

A 100% natural cream made with Ayurvedic ingredients that work best on oily skin.

🍀 Can be applied morning, afternoon and night.
🍀 Can be applied even when going out.
🍀 Acts as a nourishing care for the skin at night
🍀 It can be applied even to acne-prone skin.
🍀Makes you fairer by controlling excessive oiliness of the skin.

Watch your face brighten day by day with a very smooth…! It is a faithful promise.

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart